කොටින්ම කියන්නේ නම් ඡන්ද ප්රචාරණය සදහා ගෙයින් ගෙට යන්නේද නිමල් ලංසාගේ කැප් එකක්ද දාගෙනය.
තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයාව සිය මුස්ලිම් ප්රජාව අතරේ ප්රචලිත කිරිම සිදුකළ යුතු අනිවාර්ය කටයුත්ත වුවද ෆරිස්ට නත්තල් පප්පා වෙන්නට පුලුවන් වන්නේ අතදිහගැර වාසි පැත්තට හොයියා කියන්නේ නම් පමණි.
ඒ නිසාම ෆරිස් දැන් නිමල් ලංසාගේ අති පදම් බඩු ගෙන පෙරියමුල්ලේ බෙදමින් සිටි.
සැබැවින්ම නිමල් ලංසා නිසා දැන් ෆරිස්ද බඩු බෙදෙන පප්පෙකු වි ඇත.