රටපුරා පාසැල් වසා කෝරෝනා මර්ධනයට මුහුණ දෙද්දි ලංකාව තුල දෙවන කොරෝනා ආසාදිතයාද මේ වන විට හමුවි ඇතැයි වාර්ථා වේ.
දැනට අංගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා අසාදිත තැනැත්තා හා නවාතැන් ගෙන සිටි තවත් අයෙකුට මේ වන විට වෛරසය ආසාදනය වි ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා මිට සුලු වෙලාවට පෙර තහවුරු කොට තිබේ.