ශ්‍රි ලංකා පොලිස් ක්‍රිඩා කොට්ටාශයේ මුලිකත්වයෙන් මීගමුවේ අල්හිලාල් විදුහල විෂබිජහරණයට ලක්කෙරේ !

0
282

alhilal 111කොරෝනා වෛරසය හේතුවෙන් මෙතෙක් කල් වසා දමන ලද සියළුම පාසල් යලි විවෘත කිරිම සදහා රජය විසින් ගන්නා තීරනයට අනුව බස්නාහිර පලාත තුල සියළුම පාසල් විෂබිජ හරනය කිරිමට පියවර ගෙන තිබේ .
ඒ අනුව මිගමුව අධ්‍යපන කලාපය තුල පාසල් අතුරින් තොරාගත් පාසලක් වන මිගමුව අල් හිලාල් මධ්‍ය මහා විද්‍ර්‍යාලය ශ්‍රි ලංකා පොලිස් ක්‍රිඩා කොටිඨාශයේ නිළධාරින් මිගමුව අල් හිලාල් මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු මංඩලය ආදි ශිෂ්‍යය සංගමයේ සාමාජිකයින් දෙමාපියන් ඇතුළු පිරිසක් විසින් අද 23 දින විෂභිජ හරනයට ලක් කෙරුනි
මෙම අවස්ථාවට බස්නාහිර පාලාත භාර නියොජ්‍ය පොලිස්පති වෙනුවෙන් මිගමුව කොටිඨාශභාර නියොජ්‍ය පොලිස් අධිකාරි වැඩබලන රංජිත් කොටිටචිචි මහතා මිගමුව පොලීස් ස්ථානාධිපති  උදයකුමාර වුඩ්ලර් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය74101DSC009961389
ඡායා- පියපේම මාණික්කරත්න /එම්.ඉසෙඩ් සහජාන්