ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකුගේ මෙවර ලංසුව රු කෝටි 10ක්!

0
106

dayasiri-jayasekaraශ්‍රීලනිප මන්ත්‍රිවරයෙකුගේ මෙවර වටිනාකම රු කෝටි 10ක් අනාවරණය කර සිටින්නේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකරය.එජාප මෙවර ලංසුව ඒ සා විශාල මුදලක් යැයි ඔහු කියා ඇත්තේ සිළුමිණ පුවත්පත හා පැවති සාකච්ඡාවකදිය.මෙම ගණන ජනපතිවරණ උණුසුම ලංවද්දි රු කෝටි 25 දක්වා වුව යාහැකි බවද වැඩිදුරටත් එහි සදහන්ය.