ශ්‍රීලාංකිකයන් පොලීසියට අල්ලස් ගෙවීමට පුරුදු වෙලා – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්

0
88
ආසියා –  පැසිෆික් කලාපයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් කරල ලද සමීක්ෂණයකදී හෙලි වී ඇත්තේ මෙරට පුරවැසියන් විසින් පොලීසියට විශාල වශයෙන් අල්ලස් ගෙවන බවයි. රටවල් 17ක් අතරින් ශ්‍රීලංකාවේ පුද්ගලයන් විසින් අල්ලස් ගෙවීමේ ප්‍රතිශතය 15%ක් වන බවත් එම සමීක්ෂණයෙන් හෙලිවී තිබෙනවා.එම ආයතනය පවසන්නේ මෙරට පුද්ගලයන් විසින් පොලීසියට පමණක් නොව පාසල්,උසාවි හා විවිධ මූලික පහසුකම් සපයන ආයතන වෙතත් අල්ලස් ගෙවීමට පුරුදු වී ඇති බවයි.
image_1489233419-fd25f1223c