ශාන්ත ජෝශප් පුද්ගලික රෝහලේ දියවැඩියා සායනය

0
104

imagesවයස අවුරුදු 45ට වැඩිනම් මවට හෝ පියාට දියවැඩියාව තිබුණේ නම්,
බර පමණට වඩා වැඩිනම්,
මෑතක සිට අධික පිපාසය ඇති වේ නම්,
දිනකට මුත්‍රා පහකිරීම වැඩිනම්,
ඔබගේ බර හදිසියේම වැඩි හෝ අඩු වේ නම්,
කුමන හො රෝගයකට දිගුකාලනව
වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නනේ නම්,

දියවැඩියාව පිළිබඳ මුලික පරීක්ෂණ FBS සහ  PPBS වඩා යෝග්‍ය වේ.
මෙම පරීක්ෂණ මෙම ආයතනයෙන් රු 80ක් වැනි  ඉතා සුළු මුදලකට  කරගත හැකිය.

වෛද්‍ය ආනන්ද පෙරේරා – 0778310678

ශාන්ත ජෝශප්  පුද්ගලික රෝහල
නො-229/10/ශා.ජෝශප් වීදිය/මීගමුව
bedeananda@gmail.com
031 2222747/0312225470

Diabetes wordcloud