ශාන්ත ජෝශප් වීදියේදී 15 වන වරටත් පැවැත්වූ සිසිල් පැන් දන්සල

0
200

වෙසක් උත්සවය නිමිත්තෙන් දයාපාල මහතා සහ පවු‍ලේ දරු පිරිස එක්ව 15 වෙනි වරට සංවිධානය කළ සිසිල්පැන් දන්සැල ශා.ජෝශප් වීදියේ මල්වත්ත පල්ලිය ඉදිරිපිටදී පැවැත්වූණි.unnamed