ශාන්ත බණ්ඩාර ජයවර්ධන ගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ

0
155

වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන, සැලසිනේ රූපවාහිනී ආයතනයේ හිටපු සභාපති ශාන්ත බණ්ඩාර ජයවර්ධන ගේ මෑණියන් වන ඩබ්.එම්. ඥානවතී මැණිකේ අභාවප්‍රාප්ත වී ඇත.

දේහය අද (12) සහ හෙට (13) මහරගම රෝහිනී මල්ශාලාවේ තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු 13 බදාදා සවස 6ට තලපත්පිටිය ආදාහනාගාරයේ දී සිදුකෙරේ.