ශා.ජෝශප් වාස් ප්‍රාථමික විදුහලේ සිසුන් 5කට සමස්ත ලංකා විශිෂ්ට සම්මාන..

0
242

ජෝශප්වාස්අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද 2015 සමස්ත ලංකා අන්තර් පාසැල් ළමා සෞන්දර්ය තරඟාවලියේ ළමා චිත්‍ර නිර්මාණ අංශයෙන් වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් ප්‍රාථමික විදුහලේ සිසුන් පස් දෙනෙක් විශිශ්ට සම්මාන හා සම්මාන හිමිකරගෙන තිබේ විමුක්ති ඉෂාර හා ෂෙමිත් මාර්ලෝ විශිශ්ට සම්මානයත් දේෂාන් මලික හා තනුජ සිනෙත් හා ටෂාන් උදාසිත යන සිසුවන් සම්මාන හිමිකරගෙන තිබේ වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයේ එකම පාසලකින් සිසුන් 5 දෙනෙක් මෙම තරඟාවලියේ ජයග්‍රාහණ හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.
චන්දන ප්‍රනාන්දු