ශිෂ්‍යත්ව විභාගය අද නගරේ පාසැල්වල අභිමානය පෙන්වීමේ විභාගයක්

0
69

මේ ඉන්නේ හේෂාන් සාරංග ප්‍රනාන්දු පහ වසර ශිෂ්‍යත්වේ තවත් පුංචි හපනෙක්, පුංචි පාසැලක බොහෝ අඩු පහසුකම් මැද බොහෝ දුශ්කරතා මැද තඹරවිල කනිටු විදුහලේ පන්ති බාර ගුරුතුමියගෙන් පමණක් අකුරු කරලා ලකුණු 162 ක් අරගෙන ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු ඉක්මවා ගිහින් තියෙනවා, අලුත් පාසැලක් වෙනුවෙන් නගරේ පාසැලක් වෙනුවෙන් ගමේ පාසැල් දරුවන්ට ලොකු ශක්තියක් වුන ශිෂ්‍යත්ව විභාගය අද නගරේ පාසැල්වල අභිමානය පෙන්වීමේ විභාගයක් වීම නිසා මේ පුංචි පාසැල්වල දරුවන්ට දැන් දැන් ශිෂ්‍යත්ව කඩයිම ජයගැනිම ඉතා දුෂ්කර තත්වයකට පත්ව තිබුණත් මේ දරුවත් ඒ අභියෝගය ජයගෙන තිබුණ ඉතින් පුතේ ඔයාගේ ඉදිරි ඉගෙනිම් කටයුතුවලට අපි සුභ පතනවා.
චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව ලංකාදීප වාර්තාකරු22365323_1799866803389378_3227726090753682586_n