ෂහිඩ් අෆ්රිඩිටත් කොරෝනා ආසාදනය වෙයි !

0
45
thequint_2020-05_7dd9f187-a83e-47a4-b910-7c5cb39aa964_Screenshot_2019_05_03_at_12_19_33_PM.png

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි වාර්ථා වේ.

සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අෆ්රිඩි කියා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා සිට තමන්ට අසනීප තත්ත්වයකින් පෙළුන බවත් පසුව සිදුකළ පරීක්ෂණයකදී තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කියා සිටි.

 newswire.lk