සංවර්ධන වැස්සට හසු නොවු මිගමුව කොටුව පිට්ටනිය !

0
419

tmp_31546-received_101551378431360141201209816
මීගමුවේ ඇති පැරණිම එසේම විශාල සහ ඒ අවට පාසැල් තම දරුදැරියන්ගේ ක්‍ර්‍රීඩා කටයුතු සදහා මෙන්ම විවිධ සංවිධාන සහ කණ්ඩායම් උත්සව සහ සැනකෙළි සදහා භාවිතා කරන මීගමුව කොටුව පිට්ටනිය තවමත් පවතින්නේ වසර හතලිහකට පනහකට පෙර පැවති තත්ත්වයේමය. ක්‍රීඩා පිටි සංවර්ධන කිසිම ව්‍යාපෘතියක මෙය ඇතුලත් නොවුනේ මන්දැයි යන ප්‍රශ්නය මීගමුවේ ඊනියා සංවර්ධන නියමුවන් වෙත යොමු කරමු.
අරුණ ශාන්ත නෝනිස්