සංවේගයෙන් දැනුම් දෙමු !

0
62

ඉන්දික ගුණවර්ධනරජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතාගේ සොයුරු අභවප්‍රාප්ත ඉන්දික ගුණවර්ධන(40) මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු 15 වනදා(සිකුරාදා) බද්දේගමදී සිදු කෙරේ.

අවසන් ගෞරව සදහා දේහය අ(14) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබේ.