සංහිදියාවේ චාරිකාව ඇරඹෙයි

0
50

 උතුරේ මාධ්‍ය සහෝදරත්වය හා දකුණේ මාධ්‍ය සහෝදරත්වය එකට යා කෙරෙන සංහිදියාවේ චාරිකාව අද අලුයම කොළඹින් ඇරඹිණි. අලුයම 6.30ට කොළඹ සිට  යාපනය බලා පිටත්වූ යාල්දේවී දුම්රියෙන් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාරත්න හා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ද  සියලූම මාධ්‍යෙව්දින් සමඟ මෙම සංහිදියාවේ චාරිකාවට එක්වන ලදී.   දින දෙකකින් සමන්විත වැඩසහන් ඇතුළත් වූ  මෙම චාරිකාව ජනමාධ්‍ය අමාතයාංශය හා මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුව එක්ව සංවිධානය කරන ලදී.  සංහිදියාවේ චාරිකාවට එක්ව සිටින  ජනමාධ්‍ය අැමති සහ සියලූම මාධ්‍යෙව්දීන්ව  කුරුණෑගල  විසින් පිළිගන්නා ලදී.5d45a4dd4f1b12ad70c29480725de8b1bec8cf3626fabc5d8c3859d87aa01e77 2efa5a9fd362973b46a77483153d03f5106768d847f15e450c7e555899d7b0c8