සංහිදියාව ගැන කියාදෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක් මීගමුවෙන්

0
168

පසුගිය සෙනසුරාදා දාන එනම් අප්‍රේල් මස 22වන දා මීගමුවෙදී සංහිදියාවේ පාඩම් කියාදෙන අපූරු අලුත් අවුරුදු උත්සවයක් පවත්වා තිබිණි.

මීගමුව කොටුව ක්‍රීඩංගනයේදී පැවැති මෙම අලුත් අවුරුදු උත්වසය මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,සෙත් සරණ ආයතය හා කොළඹ කරිටාස් ආයතනය මගින් සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට සියළුම ආගමික නායකයන්,ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ නිලධාරීන්,සෙත්සරන හා කරිටාස් ආයතනයේ පිරිස් මෙන්ම ග්‍රාමසේවා නිලධාරීක්ද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

සියළුම ආගම් වල සිසුන් මෙම අවුරුදු උත්සවයේදී තරවලට සහභාගී වූ අතර කලා දක්ෂතාවයන් ඇති සිසුන්ට තමන්ගේ දක්ෂතාවයන් එලි දැක්වීමට අවස්ථාවන්ද මෙහිදී හිමිවී තිබිණි.

newyear2

newyear

newyear4

newyear3

newyear5

newyear9

newyear6

newyear7

newyear8

newyqar11

newyear10

ඡායාරූප – එම්. සාජහාන්