මේ බව රූපවාහිනි සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයන් විසින් වත්මන් ජනමාධ්‍ය ඇමති බන්ධුල ගුණවර්ධන හට දැනුම් දි තිබුනේ පසුගිය 31 වෙනිදාය.මේ මුදල හිටපු ඇමති සජිත් ප්‍රේමදාසගෙන් අයකර ගැනිමට පියවර ගන්න යැයි දැනමටත් රූපවාහිණි බලධාරින්ට ඇමති බන්ධුල විසින් දැනුම් දි තිබේ.
මුලාශ්‍රය- ශ්‍රිලංකා මිරර්