සතියකට පස්සේ මීගමුවට දැන් මාළු ?

0
119

fish mමීගමුව මාළු යැයි රටපුරා දැන් ප්‍රකටය.මීගමුවේන් බැහැර නගරවලදිද අප දකින්නේ මීගමු මාළු යැයි එල්ලා තිබෙන නාමපුවරුය.
එහෙත් පසුගිය සතියක පමණ කාලයක් පුරාවට මීගමුවේ ජනයාට මාළු කන්නට හැකියාවක් තිබුනේ නැත.
ඒ මීගමුටත් අවට සැමටත් මාළු සැපයෙන ලෙල්ලම් දෙකම වසා තැබිම නිසාය.
වරාය නගරය මුහුදෙන් වැලිගැනිමට එරෙහිව ධිවරයන් විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුන විරෝධතාවය හේතුවෙන් මෙසේ ලෙල්ලම් වසා දමා මුහුදු නොගොස් දැක්වු විරෝධතාවය අවසන්ව ඊයේ සිට ධීවරයෝ මුහුදු යන්නට පටන් ගති.