සති 9 කට පසු මීගමුවේ ධිවර ජනජිවිතය සුපුරුදු ලෙසින් ඇරඹේ…….( ඡායා )

0
135

සති 9 ක ඇඳිරි නිති සමයකින් පසුව මිගමුවට දැන් නිදහස ලැබි තිබේ. ඒ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලට ඇඳිරි නිතිය ලිහිල් කර තිබිමත් සමගින්ය.මිගමුවේ අලුයමින්ම සිය ජිවන අරගලය අරඹන්නේ ධිවර ක්ෂේත්‍රයට සම්බන්ධ අයවලුන්ය.මේ ඒ අය සිය ජිවන අරගලය ඇරඹු හැටි මිපුර කැමරාවට පෙනුන අන්දමය……

NGB new life 8

මංකුලියේ ලෙල්ලම් සුපුරුදු ලෙසින් සිය ජිවන් අරගලය අරභා ඇති අයුරු ….

කුඩා ධිවර බෝට්ටුද සිය රැකියා අරඹති