සතුරා-මිතුරා එකට වාසේ ????

0
68

nimal sunil

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක විසින් කරන්න යෙදුන විචේචනයක් පදනම් කරගනිමින් අපාස නඩුවක් පැවරු නිමල් ලංසා ඒ නඩුව වෙනුවෙන් අධිකරණයට පැමිණ තිබුනේ සිය සමිපතයන් සමගින්ය.
මේ ඡායාරූපයෙහි දැක්වෙන්නේ එදින අධිකරණයට රංජන් රාමනායක නොපැමිණි නිසා හිස් අතින් අධිකරණ භූමියෙන් පිටව නිමල් ලංසා සහ ඔහුගේ කිට්ටුවන්තයන්ය.
මේ පිරිසට අයත් අයගෙන් මීගමුව නගර සභාව නියෝජනය කරන මන්ත්‍රිවරයකෙුට සිටින්නේ සුනිල් සිල්වා පමණි.
මීට වසර 8 කට පමණ පෙර පැවැති මැතිවරණ සමයකදි සුනිල් සිල්වාගේ  නිවස කඩා බිද දමා නිවස ගිනි තැබිම සම්බන්ධයෙන් සුනිල් සිල්වා විසින් බරපතලම චෝදනාව එල්ලකර තිබුනේ නිමල් ලංසා වෙතය.
එවර මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂය ජයලබා නිමල් ලංසා නගරාධිපති වු කළ විපක්ෂයේ සිටි සුනිල් සිල්වා  මහසභා රැස්විම් පවා වර්ජනය කලේ නිමල් ලංසාට ගරු නරාධිපතිතුමෙනි යැයි කියන්න බැරි නිසා බව ප්‍රසිද්ධ කරුණකි.
එහෙත් දැන් සුනිල් සිල්වා නිමල් ලංසාගේ සමිපතයෙකි.අඹ යහළුවෙකු වැන්න.
නිමල් ලංසා යන හැම තැනකම ඔහු සමගින් බොහෝ විට සිටින මීගමුවේ එකම ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයා වන්නේද සුනිල් සිල්වාමය.