සනත්ට පැමිණිල්ලක් !ලංසලා මිගමුවේදි වැඩියෙන්ම උදව් කරන්නේ UNP කාරයන්ට ?

0
66

පහුගිය දවස්වල මාධ්‍ය කටගැස්සමක් බවට පත්වෙලා තිබුනෙ ලංසා සනත් ගැටුම . Youtube  කාරයන්ටයි ගොසිප් පේජ් කාරයොයි හරි සතුටින් මේ ගැටුම උඩ දදා සෙල්ලම් කලේ.

සනත් නිශාන්ත ලංසාට තර්ජනය කලේ ඒ් පැත්තේදි ශ්‍රි ලංකා කාරයන්ට උදව් කරනවා කියල. හැබැයි සනත් දන්නවද මන්ද පොහොට්ටුව බලයට ගේන්න මහන්සි වුන අය විතරක් නෙමේ ලංසා පවුලේ අයට මිගමුවම අතදිගහැර කන්න නගරාධිපති කම් අරන් දෙන්න මහන්සි වෙච්ච අයවත් ලංසල මිගමුවේද කපල දාල UNP කාරයන්ට තමයි අත දිගහැරල උදව් කලේ කියල..
වැඩේ කියන්නේ මිගමුවේ එජාප සංවිධායක බෙන්ජමින්ලාටත් හම්බකරගන්න කොන්ත්‍රාත් දෙන්නෙ ලංසල තමයි .

ලංස කියන්නේම හුලං අත බලල රුවල් දාගන්න පොරක්. මිනිහ ඒදා ඉදන්ම එහෙමයි . රනිල්ටයි මෛත්‍රිටයි අමු තිත්ත කුණු හරුපෙන් බැනල රාජපක්ෂලා පැරදුනාම මෙන්න මිනිහ ගැහැව්වේ නැතා පෝස්ටරයක් ශ්‍රිලනිප සභාපති ⁣ජනපති මෛත්‍රීට සුබ පතල.

එහෙව් සතා .ඉතින් සනත්ලත් හොඳ මිනිස්සු නොවුනට මිනිහ ලංසා එක්ක ඇරගත්තේ පක්ෂෙ එවුන්ට උදව් නොකර ලංස⁣ල ගහන වෙන ගේම් හින්ද..එහෙනම් අඩුම තරමෙ ශ්‍රිලනිපෙ අය,ආණ්ඩුව ගේන්න මැදිහත්වුන.ඒ වගේද මීගමුවේ ලංසල පවුල පිටින්ම වැඩියෙන්ම සප් එක දෙන්නේ මිගමුවේ එජාපේ ඩීල් මන්ත්‍රිලට..ගෝඨව ඉස්සර වෙලාම මිගමුවට අරන් ආපු සකාවුල්ලලට වඩා දැන් ලංසල කරේ අත දාගෙන කොන්ත්‍රාත් දෙන්නේ UNP එකේ බෙන්ජමින්ලට.

සනත් ඔයා ආයේ ගන්නකෝ කෝල් එකක්…..