සන්ධාන අපේක්ෂකයන්ට බැසිල්ගෙන් ලක්ෂ 32ක්

0
22

නගර සභා ඡන්දයට මෙවර සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයින් 32 ට  බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින්  ඔවුන්ගේ ප‍්‍රචාරක වැඩ සඳහා මුලදී පනස්දායකුත් දෙවනුව තවත් පනස්දාහ බැගින්  සියලූ ආදායම ලක්ෂ 32ක් දී ඇති බව වාර්තාවේ.