සමගි ජන බලවේගයේ අභ්‍යන්තර මතභේද තමාට පාර්ලිමේන්තු දේශපාලනය එපා කළ බව මංගල සමරවීර මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මැතිවරණයට තරග නොකොට ඉන් ඉවත් වීමෙන් මොකද වුනේ නම් වු දෙරණ වැඩසටහන හා එක්වෙමිනි.
එහිදි ඔහු පැවසුවේ විපක්ෂයේ කර්යභාර්ය නිසා ආකාරව සිදු නොවුණ බව ඔහුට හැගී ගිය බවය.එමෙන්ම මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමඟි ජන බලවේගය පෙනි නොසිටි බවද ඔහු එහිදි අවධාරණය කර සිටියේය..