සම්පත් බැංකු මංකොල්ලකරු හඳුනා ගනියි

0
51

.sampath-bankjpgඅද පෙරවරුවේදී සීදුව සම්පත් බැංකුවේ දී රුපියල් හයලක්ෂ හැත්තෑපන්දාහක් රැගෙන පලාගිය මංකොල්ලකරුවා සීසීටීවී දර්ශන මගින් හඳුනාගෙන ඇති බව සීදුව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිදුවීම පෙරවරු 9.30ට පමණ  සිදුවී ඇති අතර  අතර කොල්ලකරු පිස්තෝලයක් පෙන්වා නිලධාරීන් බියගන්වමින් මෙම මුදල් මංකොල්ලය සිදුකර  ආරක්ෂක නිලධාරීන්ද බියවද්දවා පලාගොස් ඇත. මොහු පිළිබඳ තොරතුරු සොයාගැනීම සඳහා අදාළ පොලිස් මූලස්ථාන වෙත දැනුම්දී ඇති අතර වැඩිදුර පරීක්ෂණ  සීදුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here