( 8.30 am ) මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුලු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ (01) මීගමුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර තිබේ.
ඒ කුමන්ත්‍රණය සහ බන්ධනාගාරය තුළට නීතිවිරෝධී ද්‍රව්‍ය රැගෙනයාමට අදාළව ව්‍යාජ ලේඛන සකස් කිරීම යන චෝදනා යටතේය.
srilankamirror.com