සමාජය වෙනුවෙන් සිය ජිවිතය කැපකළ මිනිසෙක් ඔබගේ උපකාරය පතයි !

0
133

best-love-quotesඒ ඇන්ටනී ප්‍රනාන්දු,
320 පරිසර මාවත,
කසගහාවත්ත
කොටුගොඩ
3016.04.25

ගරු පූජක තුමනි ,මහත්මයානෙණි,මහත්මියණි

හදවත් සැත්කමක් ස`දහා උපකාරයක් ලබාගැනිම සම්බන්ධවයි .

ඉහත ලිපිනයයෙහි පදිංචි මා කලක සිට රෝගාතුරව සිටි අතර ඒ ස`දහා බෝහෝ කළක සිට ප්‍රතිකාරගතිමි .එහෙත් හෘදයාබාධ තත්වය උත්සන්න විමත් සම`ග රෝහල් ගතවී ප්‍රතිකාර ගැනිමට සිදුවිය.මා පරික්ෂාකර බැලූ විශේෂඥ වෛද්‍ය නිමාලි ප්‍රනාන්දු මහත්මියගේ තීරණය වුයේ මාගේ හදවතට රුධිරය සපයන නාල අවහිර වි ඇතිබැවින් හදිසි හදවත් සැත්කමක් සිදුකළ යුතුබවයි මෙම ශෛල්‍යකර්මය කොළඹ මහාරෝහලේ සිදුකිරිමට නියමිත අතර ඒ ස`දහා ලක්ෂ 06 ක පමන මුදලක් අවශ්‍යවී ඇත.
දීර්ඝකාලයක් සමාජ කි්‍රයාධරයෙකු ලෙස කටයුතු කළ මා හට ස්තීර ආදායම් මාර්ගයක් හෝ ඉතිරිකළ තැන්පත් ධනයක් නැත එබැවින් මේසා විශාල මුදලක් සොයාගැනිම අසිරුකටයුත්තක් වී ඇත ඒ ස`දහා ඔබගේ කාරුනික උපකාරය බලාපොරොත්තු වන අතර හැකි ඔබගේ සහයෝගය ලබා දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි .
මීට
විශ්වාසි

ඇන්ටනි ප්‍රනාන්දු
දුරකථනය 077 1722139
ගිනුම් අංකය 8710002672 -කොමර්ෂල් බැංකුව