පසුගිය සිකුරාදා දින සිට ඉරිදා දින එනම් 05.01 සිට 05.03 දක්වා තෙදින තුළ ලිබියාව හරහා 2000 කට අධික සරණාගතයින් පිරිසක් සිසිලි දූපතට ලඟා විනි. අද උදෑසන සරණාගතයින් 778 දෙනෙකු ඉතාලියේ රෙජ්ජීයෝ කලාබ්රියා වෙරළ තීරයට රැගෙන එන ලදි.එහි පැමිනි ගර්බණී මවක් දැරියකු බිහි කරන ලදි. ඔවුන් දෙපලම සුවෙන් පසුවන බව ඉතාලි පුවත් වාර්ථා තහවුරු කරයි.
උපුටා ගැනීම රායි පුවත් තුලිනි