සරත් ගුණරත්නට නොවැ 07 වෙනිදා ඇප ලැබෙයිද ?

0
100

6(2)දැනට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා වෙනුවෙන් මහාධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති ඇප ඉල්ලුම්පතට අදාලව තින්දුව නොවැ 07 වෙනිදා ප්‍රකාශයට පත්විමට නියමිතව ඇති අතර පොලිසිය සහ රජයේ නිතිඥ පාර්ශවයද මේ ඇප ලබාදිමට විරුද්ධත්වය පළකොට නැති බවද වාර්ථාවේ .
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු වන හර්මන් කුරේරා මහතා කියා සිටියේ නොවැ 07 වෙනිදාට හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නට ඇප ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවය.