සරත් ගුණරත්නට පොහොට්ටුව එපාවෙයි !වෙනසකට සැ⁣රසෙයි?

0
98

sarath G 100මිගමු ශ්‍රීලනිප දේශපාලන ඉතිහාසය තුල ජේෂ්ඨ දේශපාලනඥයකු වු සරත් ගුණරත්න මේ වන විට දැඩි කළකිරිමට ලක්ව සිටින බව ඔහුට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.නිමල් ලංසාගේ කුමන්ත්‍රණකාරි දේශපාලන භාවිතාව මෙම කළකිරිමට තුඩු දි ඇතැයි නම හෙළිකිරිමට මැලිවු මිගමුව නාගරික මන්ත්‍රීවරයෙකු මිපුරට කියා සිටියේය.මේ අතර පොහොට්ටුවේ අර්බුදය හේතුකොටගෙන සරත් ගුණරත්න පොහොට්ටුව අතහැර එජායට සම්බන්ධ විමට යන බවට රාවයක්ද මේ වන විට දේශපාලන කරළියට පැමිණ තිබේ.මේ අතර ඉදිරියේදි තවත් දේශපාලන පෙරළි කිපයක්ම මීගමු  මුල්කොට ගෙන සිදුවිමට යන බවට වන රාවයක්ද දේශපාලන කවයන  අතර මේ දිනවල සංවාදයට මේ වන විට බදුන් වෙමින් තිබේ.ඒවා සියල්ලද පැහැදිලිවම රාජපක්ෂලාට එරෙහිව සිදුවන්නට නියමිත පෙළගැසිම්ය.