සරත් – ලංසා වෙන වෙනම ජනපති මැතිවරණ සටනේ

0
103

nimal_lanza_actසරත් ලංසා ගැටුම තවත් අදියරයකට ගෙන යමින් ඇමති නිමල් ලංසාද මීගමුවේ තවත් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කිරිමට යන බව වාර්තා වේ.
කලක් නිහඩව සිටි ඇමති ලංසා පසුගිය සතිය තුල අළුත් කට්අවුට් වටකින් සිය නිහඩ බව බිද දමා තිබුණි.
මීගමුවේ මැතිවරණ කාර්යාලය විවෘත කරන අවස්ථාවේදි ඇමති ලංසාගේ නම පවා සදහන් කිරිමට මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න කටයුතු කර තිබුනේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here