සරත් වීරසේකර ජිනීවා ඇවිත් ඉල්ලුවේ එ.ජා විශේෂ නියෝජිතයෙක් ලංකාවට එවන්න කියලා – නිමල්කා

0
99

මානව හිමිකම් ක්‍රියාකාරිනී නීතිඥ නිමල්කා ප්‍රනාන්දුගේ  නිවෙස ඉදිරිපිට  පැවැති  උද්ඝෝෂණයේ යෙදුණ  පිරිස වෙත  ශ්‍රී ලංකා බ්‍රිෆ්  වෙබ් අඩවිය අමතමින්   පිළිතුරු ප්‍රකාශයක්  නිමල්කා ප්‍රනාන්දු විසින්  සිදුකර ඇත. එහිදී ඇය සදහන් කරන්නේ   අද්මිරාල් වීරසේකර රාජ්‍ය නොවන  සංවිධාන බැජ් පැළදගෙන ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලයට පැමිණ ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට එක්සත් ජාතින්ගේ නියෝජිතයෙක් එවන බවයි.  මේ සම්බන්ධයෙන් නිමල්කා ප්‍රනාන්දු විසින් සිදුකරන කතාව පහත පළවේ.

අද උදෑසන

http://sinhala.srilankabrief.org/2017/03/%e0%b7%80%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%9d-%e0%b7%83%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b7%83%e0%b7%9a%e0%b6%9a%e0%b6%bb-%e0%b6%a2%e0%b7%92%e0%b6%b1%e0%b7%93/