සහජාන් මාධ්‍යවේදියාට කවිය පිළිබද සම්මානයක්

0
164

Kalanenjan Shajahan new 1.සමස්ත ලංකා ජාතික කවි සම්මේලනය විසින් 2013 දෙසැ 22 වනදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදි පවත්වන්නට යෙදුන සම්මාන උත්සවයේදි මීගමුවේ දළුපොත පංදිචි එම්.ඉසෙඩ් සහජාන් මහතාද සම්මානයකින් පිදුම් ලැබ ඇත.
මීගමුවේ මෙන්ම ජාතික මට්ටමින්ද කිර්තියක් දිනා ඇති කලකාරුවෙකු සහ මාධ්‍යවේදියෙකු සහජාන් මාධ්‍ය මිතුරාට මීපුර අපේ සුභ පැතුම්.