සහන දෙන්න ආපු ලංසගේ ඇමති පාරවල් වල වීදි ලාම්පුවත් නිවා දමයි !

0
214

05. Discussion with Govenments officers Povincial minister Nimal Lansaඋග්‍ර බැසිල්වාදියෙක් වන නිමල් ලංසා බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණිමට පාවඩ එළමින් එදා කියා සිටියේ බැසිල් පැමිණි පසු සහන රැසක් ලැබෙන බවය.
සහන කෙසේ වෙතත් මේ වන විට පාරවල් වල ඇති වීදි ලාම්පු පවා නිවා දමමින් ආදර්ශමත් වන ලෙස මුදල් ඇමති බැසිල් රෝහන රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

ඒ් අනුව පසුගිය 07 වනදා සිට එළඹෙන මාර්තු 31 වෙනිදා දක්වා කාලය තුලදී සියලුම විදී පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන නියෝජිතවරුන් ගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

 

58861E2F ACBB 45A8 B555 B532EBF57A7F

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here