ස්ටිකර් ගහල තිබෙන පළතුරු ගන්නේ බලාගෙන..

0
83

අපි හැමෝටම දැකගන්න පුළුවන් අපි වෙළදසැල් වලින් ගන්න පළතුරු වල එක එක ස්ටිකර් ගහල තිඛෙනවා. එත් අපි ඒක මොකක්ද කියල දැනගන්න උත්සහ කලාද? එහෙනම් මේ ලිපිය කියවන ඔයාලට එකේ තේරුම දැනගන්න පුළුවන්.1. නොම්බර 3 න් හෝ 4 න් ආරම්භ වන නොම්බර හතරකින් යුත් කේතයෙන් කියවෙන්නේ මෙම නිෂ්පාදිතය විසිවන සියවසේ දෙවැනි භාගයේ ගෘහස්ථ ගොවිපලක් තුල කෘතීම පොහොර යොදා වගා කර ඇති බවයි.

2. නොම්බර 9 න් ආරම්භ වන නොම්බර පහකින් යුත් කේතයෙන් කියවෙන්නේ මෙම නිෂ්පාදිතය අවුරුදු කිහිපයක් තිස්සේ සාම්ප්‍රදායික ක්‍රමයක් භාවිතා කර කෘමිනාශක හෝ කෘතීම පොහොර භාවිතා නොකර වගා කර ඇති බවයි.

3. නොම්බර 8 න් ආරම්භවන නොම්බර පහකින් යුත් කේතයෙන් කියවෙන්නේ මෙම පළතුරු වල ජාන කෘතිමව වෙනස්කර ඇති බවයි. මෙය පොදුවේ ඨඵධ කියා හදුන්වයි.

මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබ මිලදී ගෙන පරිභෝජනය කරන දෙය ගැන වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

Sticker%2Bfruit%2B1
Image Source | healthadvisorgroup.com

 

Sticker%2BFruit%2B2
Image Source | healthadvisorgroup.com

 

Source | healthadvisorgroup.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here