ස්ත්‍රීවාදී සාහිත්‍ය ‌පෝෂණය කරන රසිකා සොහොයුරයට අපගේ සුබ පැතුම් !

0
470

රසිකා පීරිස්  පැවිදි කන්‍යා සොහොයුරිය විසින් රචිත ‘සීමා මායිමෙන් ඒහා’ ග්‍රන්ථය ජනගත කිරීම පසුගිය 22 වනදා මීගමුව මාරිස්ටෙල්ලා ශ්‍රවණාගාරයේදී සිදුවිය. ඇයගේ කෘතිය සම්බන්ධයෙන්  ග්‍රන්ථ විශ්ලේෂනයක් ඒලීල් රාජන් පියතුමා විසින්  පවත්වන්නට යෙදුණි. ක්‍රිස්තියානි දේවධර්මය පදනම් කරගනිමින්  ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධය හා  ස්ත්‍රීත්වය පිළිබදව කතිකාවක් ඇය විසින් මෙම ග්‍රන්ථය තුළිිින් ප්‍රකාශනය කර ඇති අතර ඒම ප්‍රයත්නයට සුබ පතන්නට ඇගේ  සාමාජීය මිතුරන්, ශුද්ධවූ පවුලේ කන්‍යා සොහායුරියන්, සන්ධ්‍යා ඒක්නැළිගොඩ , ලේඛිකා කැතලින් ජයවර්ධන  ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට ඒක්වී සිටිනු ලදී.   DSC0124 2

 

DSC0012 1

ඡායාරූප – ලාල් ලක්ෂ්මන් 

viber image 2022 05 24 13 39 14 442 viber image 2022 05 24 13 39 14 668

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here