ස්වේච්ඡාවෙන් කැස්බෑවන් රකින විදේශිකයින්

0
182

පසුගිය දිනක කොස්ගොඩ පෙදෙසේ පුද්ගලික කැස්බෑවන් සුරකින ස්ථානයේ රටවල් කිහිපයකටම අයත් විදේශිකයින්  කිහිප දෙනෙකු තම දුවා දරුවන් සම ඟ දින කිහිපයක් රැඳී සිටිමින්  අධ්‍යනයක නිරත වන ආකාරයක් දැකගත හැකි විය. ඔවුන් ,ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්ත රටවලට අයත් විය. දේශීය සංචාරකයින් මෙන්ම විදේශික සංචාරකයින් ද මෙම කැස්බෑ සුරකින ව්‍යාපෘති පිහිටි ස්ථානයන් නැරඹීමට  පැමිණේ. ස්වෙච්ඡාවෙන් විදේශිකයින්ට ඉංග්‍රීසි බසින් පැහැදිලි  කරන ඕස්ට්‍රේලියානු ජාතික සරසවි  සිසුවියක් වන ලෙීසා  මෙනෙවිය බ්‍රිතාන්‍ය තරුනියන් දෙදෙනෙකුට පැහැදිලි කළාය. එහි ජල ටැංකි වල දමා  සතියක් හෝ මාසයකින් පසුව  මුහුදට මුදාහැරීම සිදුවන බවයි ලොව පුරා සිටින කැස්බෑ  වර්ගයන්  කැස්බෑ ආයුකාලයන් , වරකට කොපමණ බිත්තර දමන්නේද යන්න ඇය විස්තරයක් ලබාදේ. IMG-20180630-WA0000IMG-20180626-WA0000IMG-20180626-WA0009IMG-20180626-WA0003caractors


එම්.එස්.එස්.මුනිර්