සාන්ත මරියා මහා විදුහලේ අභිනව සිසු නායක නායිකාවන්

0
110

නයිනමඩම සාන්ත මරියා මහා විදුහලේ 2014/2015 වසර වෙනුවෙන් ශිශ්‍ය නායක නිල ලාංජන පැළඳවීම අද 10/10 නයිනමඩම මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමාගේ හා විදුහල්පති අර්.පි.රොහාන් ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය මෙහිදි ප්‍රධාන ශිශ්‍ය නායක ලෙස ප්‍රමොද් රවිඳු සිසුවාත් ප්‍රධාන ශිශ්‍ය නායිකාව ලෙස සසිඳිකා මධුෂානි සිසුවියත් ලාංජන පැළඳි අතර ශිශ්‍ය ශිශ්‍යාවන් 28 දෙනෙක් මෙදින නායකත්වයේ ඉසිඹු ලැබීය10698404_791902967519105_7360112486820350994_n සටහන සහ ඡායා – චන්දන ප්‍රනාන්දු