News සාම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි By fgamage - 2012 January 30 0 76 FacebookWhatsApp සියලු ජාතීන්ගේ සමගි සංවිධානය විසින් අවුරැදු 17ක කාලයක් පුරා පවත්වන කලාකරැවන් හා සමාජ හිතකාමී සේවකයන් අගයා පිරිනමන සම්මාන උළෙල පසුගියදා රත්නපුරයේදී පවත්වන ලදී. එහිදී මීගමුව වීරෙක්සරී පුවත්පතේ මාධ්‍යෙව්දියෙකු වන එම් ඉෂෙඩ්. සාජහාන් මහතා ද සාම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.