සාහිත්‍ය දින උත්සවයේදි නගරාධිපති කථාවක් එපා කිව්වේ ඇයි ?

0
179

art event 3 e1536890008396(8.15 am ) මීගමුව මහනගර සභාවේදි ඊයේ පැවැති සාහිත්‍ය දින උත්සවයේදි නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙසින් කථාවක් පැවැත්විම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක්ව පැවතුණද එහි න්‍යාය පුස්තකය සකසන අවස්ථාවේදිම ඔහුට කථාවක් එපා යැයි කියා ඇති බව සැලය.
මේ පිළිබදව එදින ශාලාවේදිම විවිධ අදහස් පළවෙමින් තිබුන බව අපේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.
මේ අතර මිගමුව අභිනන්දන ගිතය මිගමුවේ සාහිත්‍ය දින උත්සවයේදි වාදනය නොකිරිමට නගරාධිපතිවරයා විසින් ගෙන තිබුණ තින්දුව ගැනද බරපතල විවේචනයක් මෙහිදි මතුව තිබුණි.
මේ ගීතයේ
මේ අවස්ථාව සදහා ප්‍රවින ගායක එඩ්වඩ් ජයකොඩි මහතාද ප්‍රධාන ආරධිතයෙකු ලෙස එක්ව සිටි අතර මිගමු පුතෙකු වු ප්‍රවින කාටුන් ශිල්පි කැමිලස් පෙරේරා හට සම්මානයකින්ද පුදනු ලැබිය.Art event 1 e1536890060827

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here