සැකකරුවන් තිදෙනෙකු මිගමුව බන්ධනාගාරයෙන් පැන යයි –

0
79


ජූලි 20 වනදා දවල් 12-30ට පමණ මීගමුව බන්ධනාගාරයෙන්  සැකකාරියන් දෙදෙනෙකු සහ සැකකාරයෙක් පැනගොස් තිබේ. මෙසේ  පැනගොස් ඇත්තේ බන්ධනාගාරයේ තාප්පයෙන් පැන නවතා තිබූ ත්‍රීෙරා්ධ රථයක් මාර්ගයෙනි.  මෙලෙස පැනගොස් ඇති සැකකරුවන් තිදෙනොගෙන් කාන්තාවන් දෙදෙනා අයාලේ ගිය බවට චෝදනා ලැබ තිබූ අතර සැකකරුවාට මත්කුඩු සම්බන්ධ චෝදනා තිබූ බවට වාර්තා වේ.