මීගමුව මහා නගර සභාවේ, සෞඛ්‍ය අංශයේ කැලි කසල බැහැර කිරීමේ කාර්්‍යයේ යෙදෙන කම්කරුවන්ට ඔවුන්ගේ අනන්‍යතාවය සහ විධිමත්භාවය විදහා දැක්වීම අරමුණු කර ගනිමින් මෙම කබා තොගය පිරිනැමිණි. මෙම අවස්ථාවට මීගමුව සිංහ සමාජයේ සභාපතිනී වෛද්‍ය මානෙල් ප්‍රනාන්දු මහත්මිය ඇතු`ඵ මීගමුව සිංහ සමාජයේ සමාජික සමාජිකාවන් පි්රිසක් සහභාගී වූහ. එලෙසම මීගමුව මහා නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් සහ කම්කරුන් පිරිසක්ද මෙම අවස්ථාවට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
———————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————-