එහෙත් අද මේ නත්තල් දිනයේ දැනගත් මේ සිට්ටු ක්‍රමය ආකාර්ශනියයි.
මසකට රු 600 කි.දැනට මේ සිට්ටු ක්‍රමය ට සම්බන්ධ පිරිස 100 ඉක්මවා ඇත.
මෙහි ඇති එකගතාව වන්නේ මේ ක්‍රමයට සම්බන්ධ සියළු දෙනා වෙත නත්තලට අත්‍යවශ්‍ය භාණ් ඩ සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදිමයි.ගල් අරක්කු බෝතල් 2කක් බියර් බෝතල් 2 කක් කුකුළ් මස් සහ උූෟරු මස් කිලෝ 2 බැගින් හාල් කිලෝ 10ක් සෝස් ඇතුළු කුළු බඩු චිත්තයක් සහ සරමක් ඇතුළු තවත් දැ අත.