සිත්තිවිනායගර් කෝවිලේ දීපවාලි පූජා

0
299

ඊයේ (29) දිනට යෙදුණ දිපවාලි උත්සවය වෙනුවෙන් මීගමුවේ හින්දු ජනතාව ආගමික වතාවත් වල නිරත වූ අතර මීගමුවේ තිබෙන ප්‍රධාන කෝවිලක් වන සිත්තිවිනායගර් කෝවිලේ පැවති පූජාවේ දර්ශන කීපයක් ඡායාරූප වල දැක්වේ.

DSC01298new


ඡායාරූප – එම් ඉෂෙඩ් සාජහාන් /sharjahan@gmail.com
http://kalanenjanviews.blogspot.com