සියල්ලන්ටම රහසේ රංගන අතින් සමවූ ‘වසර 124ක ලෝක වාර්තාව’ ..

0
49

ශ්‍රී ලංකා පිලේ සුපිරි පන්දු යවන්නා බවට පත්ව සිටින රංගන හේරත් වමතින් පාදඟ පන්දු යවන්නෙක් ලෙසයි සැලකෙන්නේ.ඔහු අද දිනයේ(05) කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමත් සමග ජාත්‍යන්තර මාධ්‍ය 1892 දක්වා ඉතිහාසය සොයා ගොස් තිබෙනවා.ඒ අනුව වමතින් පාදඟ පන්දු යවන්නෙක් වන ජොනී බ්‍රිග්ස් 1892 වසරේ ටෙස්ට් තරගයක දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගෙන ඇති අතර ඉන් පසුව කඩුලු ත්‍රිත්වයක් ලබා ගෙන ඇති වමතින් පාදඟ පන්දු යවන්නා බවට රංගන හේරත් පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Sri-Lankas-unsung-hero

 

උපුටා ගැනීම – nethnews.lk