සිය කුළුදුල් දරුවා මීගමුව රෝහලේ දමා මවක් පැන ගියේ ඇයි ?

0
105

PBUමීගමුව රෝහලට ඇතුළු සිය කුළුදුල් දරුවා බිහිකළ මවක් සිය දරුවා රෝහලේ දමා පැන ගොස් ඇතැයි වාර්ථාවේ .කුරුණැගල පදිංචිකාරියකැයි කියන මේ මව නිදහස් වෙළද කලාපයේ සේවය කරන්නියක බවද සැලය.අලුත උපන් දරුවාව නොමේරු ළදරු ඒකකයට ඇතුලත් කොට තිබුණි.
ඡායා-අන්තර්ජාලය ඇසුරෙනි

Save