සිය රෝගී තත්වයට ජිවිතය පරාජය කිරිමට ඉඩනොදුන් හෂිණි …..

0
54

හෂිනි 1හිමාෂි කියන්නේ සිය ජිවිතයම වාමාංශික ව්‍යපාරය වෙනුවෙන් කැපකල සටන් සගයෙකුගේ දියණියක්.
ඔහු නමින් උපාලි චන්ද්‍රසිරි …පසුගිය කාලේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අත්නොහල සටනක නියැලුණු අයෙක්.
වකුගඩු රෝගී තත්වය නිසා ජිවිතයෙන් සමුගන්නට සිදුව තිබුණ සිය බිරිදගේ අහිමිවිමද දරාගෙන සිය දියණියට පෙලෙන රෝගි තත්වය හමුවේ ඇයටද පන්නරයක් දෙන්නට තරම් හයියක් උපාලිට ලැබෙන්නට ඇත්තේ ඔහු සිය ජිවිතය කැපකර සිටින දේශපාලනය නිසාම විය යුතුය.
පහත විඩියෝ පටය අපට තවත් බොහෝ දේ කියාවි ………..