සිරිලිය සවියෙන් නයනෝලෝක ගමට පරිත්‍යාගයක්

0
100

2012 මාර්තු  12 වනදා කටාන ප්‍රෙද්ශයේ පිහිටි නයනාලෝක ගම්මානයේදී
විශේෂ වැඩසටහනක් ජනාධිපති ආර්්‍යාව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගීත්වයෙන්
පැවැත්විණි. එම ගම්මානයේ ජීවත්වන අන්ධ පවුල් 70කට පමණ  වියලි ආහාර ද්‍රව්‍ය හා තවත්
පරි්‍යාග රැසක් ලබාදීම සිදුකරන ලද්දේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රජා සත්කාරයක්
වන සිරිලිය සවිය වැඩසටහනෙනි. මෙම උත්සවය සදහා ශි.ල.නි.ප කටාන සංවිධායකවරිය
වන විශේඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සුසන්තිකා ජයසිංහ, ආනන්ද හරිශ්චන්ද්‍ර
ලලිත් වනිගරත්න යන අය සහභාගී වූහ.