සිරිසේනට ,චන්ද්‍රිකාට සහ දුමින්දට කොකා පෙන්වු මීගමු 5 ට මොකද වෙන්නේ ?

0
160
ලේ පොරොන්දුව පවා දි දුන් මන්ත්‍රිවරියක් !
ලේ පොරොන්දුව පවා දි කළු සල්ලිවලට යටවුණ මන්ත්‍රිවරියක් !
ලේ පොරොන්දුව පාවා දුන් අතිරේක ලයිස්තුවෙන් ලලිත් ටෙන්සිල් විසින් පත්කරන ලද මන්ත්‍රිවරියක් !

දයාන් 6 ලේ අත්සන් කළ මන්ත්‍රිවරිය

සීදුවේදි පොහොට්ටුවේ මතයට එරෙහිව ක්‍රියාකළ තැනැත්තා ගැන දැනටමත් විනය පරික්ෂණයක් තබා නිසි පියවර ගැනිමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ රට හමුවේ කියා සිටියේය.
මේ අතර ඊයේ දිනයේ විද්‍යුත් මාධ්‍ය පුවත් විකාශයන් තුල දැඩි අවධානයක් දිනාගෙන තිබුණ මිගමුවේ පැවැති එජාප පුවත් පත් සාකච්ජාවේදි එජාප ආසන සංවිධායක රොයිස් විජිත විසින් එක් පැහැදිලි අභියෝගයක් කරන්නට යෙදුණි.එනම් මෛත්‍රි ජනපති කරවන්නට 31000කින් මිගමුව දිනා දුන් හැටිද මතක් කරමින් මාර්තු 22 දෙවනදා උදේවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවි කරන ලද ඉල්ලිමයි.,එ් ශ්‍රිලනිප 6 දෙනොගේ ඡන්දය එජාපය ඉල්ලා සිටිම ගැනය.blood promise 4blood promise 3
මේ කටයුත්ත පක්ෂ ලේකම් දුමින්ද දිසානායකට පැවරුණ අතර හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියද රොයිස් විජිතට පුද්ගලිකවම දුරකථනයෙන් අමතා ශ්‍රිලනිප 6 පැහැදිලිව ගතහැකි බව කියා තිබුණි.ම
එහෙත් මේ කිසිදු නායකයෙකු ගේ නියෝග තඹ පයිසෙකට ගණන් නොගත් ශ්‍රිලනිප මන්ත්‍රින් 5 දෙනාට ලැබෙන වරදාන වලින් ගිණිකණ වැටි සිය නායකයන්ට කොකා පෙන්වා තිබුණි.ට
දැන් මේ අය ගැන සිරිසේන දුමින්ද සහ චන්ද්‍රිකා ගන්නා පියවර කුමක්දැයි මුළු රටම බළා සිටි.