සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණකාරි ආණ්ඩුවට එ⁣රෙහි අඛණ්ඩ සත්‍යග්‍රහය අද ඇරඹේ!

0
190

FB_IMG_1542781014710ජනපති සිරිසේන සහ රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව රටපුරා දිනපතා මහජන විරෝධතා මතුවෙමින් තිබේ.ඒ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනිම වෙනුවෙනි.සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරය අද සවස 3ට විහාර මහාදේවි උද්‍යානය අසල පිහිටි බුදු පිළිමය අභියසදි ඇරඹේ.