සිරි කුරුස පාලම යට නාඳුනන මළ සිරුරක් ?

0
61

(3.45) අද  (02 ) උදෑසන 7.00 ට පමණ වයස අවුරුදු 35ක පමණ වයසැති  පුද්ගලයෙකුගේ මළ සිරුරක් මීගමුව මුන්නක්කරය – සිරිකුරුස පාලම යට වතුරේ තිබී සොයා ගෙන තිඛේ.  මෙම මළසිරුර තවමත් හඳුනාගෙන නොමැති නාඳුනන මළසිරුරක් බව දුංගාල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.
මේ වනවිට  මළ  සිරුර මීගමුව රෝහලට  ගෙන ගොස් තිඛේ.stock-photo-dead-body-laying-on-a-floor-304477316