අද දින මිගමුව ප්රෙදේහයෙම අධික උෂ්නත්වයක් පැවතුනි
අද දින පොලට පැමිනි බොහෝදෙනාද මෙය ගැනම කතා කරන්නට විය
පස්වරු 3 ට පමණ සංචාරක පුරවරයේ මිගමුව පෝරතොට පාරෙ ජෙට් වින්ග්් බීච් හොටලය සිට පොරතොට දක්වා පාර් බවුසරයක් මගින් ජලය ඉසිමෙ අවස්තාවක් අප නෙත ගැටුනි
ඡායා සහ සටහන සුජාඉල් මුනිර් 30-10-2013